Posts from the ‘ඇහින්දාස්’ Category

මම සිංඩියේ වැළලෙන්නට පෙර.

කාලෙකින් මොනාවත් ලියන්න බැරි උනා. සිංඩියේ පතුලටම යන්න කලින් මම මොනා හරි ලියන්න හිතුවා.
මේ බ්ලොග් ලිවිල්ලත් තරඟයක් වගේ නේද. තව එකෙක් තමන්ට උඩින් යමක් දමද්දී ඒක වාවන්න බෑ වගේ දැනෙනවා නේද. කොමෙන්ට් පිපාසය ඊට වැඩියි.
කොහොම උනත් මේ තරඟය අපේ මව් භාෂාවට යහපතක්. අපි දිගටම මෙහෙම කරමු
.

කොහොම උනත් මට මෙන්න මේ ප්‍රශ්ණය අහන්න තියෙනවා. ඇත්තටම අපි බ්ලොග් ලිවිය යුත්තේ කාට හරි හුදෙක් ප්‍රයෝජනයක් වෙන විදිහටද නැතිනම් අපෙ හිතේ තියෙන දේවල් කියාගන්න පුලුවන් මාධ්‍යයක් විදිහටද. පොඩ්ඩක් වාද කරමු.

මේ විදිහට කියන්න පුලුවන්ද ????