ලහියා තාවකාලික පදිංචි වෙනසක් කළා… ඒ ලහියාගේ නැන්දලාගේ අළුත් ගෙදරට.. දැන් ටික දවසක ඉඳලා මෙහේ පොඩි වෙනසක් දැක්කා… මම ඉස්සෙල්ලම දැක්කේ කවුරු හරි කාමරයට යනවා වගේ… ඒත් ගිහින් බලද්දි කවුරුත් නෑ.. ඔහොම ඉඳලා මල්ලිට කිව්වා.. එයත් දවසක් ඒ වගේම දෙයක් දැකලා… කසු කුසුව මෙහෙම යන අතරේ අපේ අක්කත් සාක්කි දෙනවා… එයත් කීප පාරක්ම දැකලා තියෙනවාලු..
හිතාගන්න බෑ මේ මොකක්ද කියලා.. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද ??