ඔබ වෙනුවෙන් නිදිමැරුවෙමි….
ඔබ හිතේ මුදුන් කරගත්තෙමි..
ඔබ තුරුළුකරගන්නට ආසා කළෙමි..
ඔබට පෙම් කලෙමි මුළුහදින්…
ආදරෙයි ඔබට මම..
දහදුක් විඳ …
ඔබ ලබන්නට…
ගත් ඒ මහන්සිය…
මෙතෙක් බලලා නැද්ද කිසිවෙක්…
ඇයි මෙතරම් පමා…
මට ඔබ හිමි නැද්ද…
එන්න මගේ ළඟට..
දවසට කීපාරක් බලනවාද මම…
ඔබ ඇවිත් නෑ තවම…
සෙනසුරාදා වරුවෙන් පස්සෙ…
ඔබ නොඑන බව විස්වාසයි මට.. ඉරිදාද..
අදත් නිවාඩු.. ඔබ එන්නේ නෑ..
අනේ හෙටවත් එන්න..
BIT semester 4 ප්රතිපලය…
අමාරුවෙන් ලිව්ව විභාගේ … තවමත් ප්රතිපලය පමා ඇයි..
Advertisements
7 responses to “මග බලමි ඔබ එනතුරු”
Sasindu Priyadarshana Mendis
October 26th, 2011 at 10:56
පමා වී……….. පිපෙන මල් සුවඳයි.
ලහිරු චානක
October 26th, 2011 at 13:26
පිපෙන මලනම් ගඳ බව කල්තියාම දන්නවා
Ashan
October 26th, 2011 at 18:50
ඉවසීමෙන් සැනසීම ලැබේ කියල උඹ අහල නැද්ද බන් 🙂
ඉවසපන් තව ඉවසපන් …
ඔබ නොදුටු ලොවක්
October 26th, 2011 at 23:43
සදුදත් නිවාඩුද දන්නේ නෑ …
Sahan1989
November 1st, 2011 at 09:24
hi fellers..sry 2 type in english…bt nice thought ayya….pahuwennepa….hihi
කසුන් නදීශන
December 13th, 2011 at 09:00
පමා වෙලා හරි ආවා නේද? 😀
ලහිරු චානක
December 13th, 2011 at 12:30
පමාවී ආ වසන්තී කීවලු