ටිකක් කම්මැලිකමේ හිටියනිසා බ්ලොගය ලියන්න බැරි උනා වගේම ලියාගේන ආපු ආදර කථාව ලියන්නේ නැතිව ඉන්න තැනට වැඩේ සිද්ද උනා. ඒ මගේ ඒ ආදරේටත් කාගේදෝ ඇස්වහක් වැදුනු නිසා. දැන් ලියල ඒවා කාට පෙන්වන්නද. මගේ සුදු මැණිකට හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්න තමා තියෙන්නේ..
හ්ම්ම්
දවස තිස්සෙම අනුන්ගේ බ්ලොග් කියව කියව ඉන්න එක තමා පහුගිය දවස් වල නම් කලේ.
මගේ කිට්ටුම යෙහෙළියක් බ්ලොග් කළාවට ඇවිත්… වෙල්කම් කිව්ව සිතුවිලි නඟා…. මෙන්න සිතුවිලි නිහඬයි ඔයාලත් ගිහින් බලන්න… මාසෙකින්ම සෑහෙන දුරක් ගිහිල්ල තියෙනෙ. : ඩී සහ ලොල් ලූ හොඳේ…
අහ් තව එක්කෙනෙක් ආවානේ… අපේ ඇම් ඇස් මලයා… මෙන්න ලින්ක් එක
වෙල්කම් හොඳේ…
ගීතක දිල් රුක්, අනුන්ගේ ඒවා බල බල ඉන්නේ… ලියන්නේ නැද්ද ??
ප.ලි ඔන්න ප්‍රේක්ශක ඉල්ලීම පරිදි ගීතක මහතාද පිවිසී ඇත.. මෙන්න... වෙල්කං කිව්ව
එහෙනම් නැවත හමුවෙමු රයිට් !!!

5 responses to “කාලෙකින්”
සිතුවිලි නිහඬයි
April 28th, 2011 at 12:17
අනේ මැට්ටා ….තැන්කු අය්යා…ඔයා ඉතින් මගේ හොද යාලුවෙක්නෙ…..ආදී කලේ ආදී යාලුවෙක්…ආයේ යාළුකම අලුත් වෙලා……
ලහිරු චානක
April 28th, 2011 at 12:20
හ්ම්ම් හ්ම්ම් ඒකනේ
shanu
May 11th, 2011 at 14:00
දැන් යාලුවා නෙමෙයි නේ hikis
ගීතික
April 28th, 2011 at 13:18
මාත් ලියනව හොදේ…..හොඳ කෙනෙක් ඉන්නවා කැමතිද කියල අහල බලන්න
ඉසුරු උපමාල්
April 30th, 2011 at 18:17
මේක අබුද්දස්ස කාලේනේ. අවංකව ආදරය කරන අයට යහදෙන්නේ නැති කාලයක් !!!!!!!!!!!!!!!!!!!!