අම්මි… ඇයි මගේ තාත්තී….
මැණික…. ඇයි මගේ මැණිකෝ...
මගේ රත්තරන්…. ඇයි තාත්තී ඔයා අද හරි අමුතු
ආදරේටනේ මගේ සුදු නෝනේ….
ඇත්තද මගේ මහත්තයො… කෝ ඔයාගේ නෝනට ආදරේනම් තුරුල් කරගන්න හයියෙන්…

මාස කිපයක් ගෙවීගියේය..

අම්මී ඔයා මට කවදාවත් ඔහොම කථා කරලා නෑ………. දැන් කථා කරනවනේ, තමුසෙව මට එපාමයි..
මම මොකද කලේ……. දැන් කථා කරල වැඩක් නෑ නේ, තමුසෙ ෆෝන් එක තියනවද නැත්නම් තාත්තාට කියන්නද ?…

අර අපේ වෙඩින් එක ඉක්මන් කරමු කියලා කේන්දර බලන්න අරන් ගිය තාත්තාටද……. අපේ තාත්තාට පිස්සු හැදිලා තිබ්බනේ ඒකයි ඒ, කවද හරි මට අයිති ආදරේ මාව හොයාගෙන එයි..
ඒ ආදරේටවත් අවංකව ඉඳලා රැකගන්න මැණික…… අනවශ්‍ය වචන කියන්න එපා හරි..ඒක මම බලාගන්නම් ඔයා ඔයාගේ වැඩක් බලාගන්නවද මට වදනොදී…

Advertisement